1. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    හෙට තියනවා......... වරෙන් හොඳේ......!
  2. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    අෆ්ෆා..... ඒ උඹේ පවුල ගැනද කියන්නේ........! මල පනින්න දෙයක් නෑ ඉතින්......! අපි දැනගෙන හිටියේ නෑ බන්......
  3. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    ඔව් නේද? පුසට ද එපා කිව්වේ?
  4. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    අන්න උඹ ගැන කියනවා සින්දුවේ.........! පුසී..... පුසී..... කියන්නේ.....!
  5. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    එල මචන්......! සුභ රාත්‍රියක්.......!
  6. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    රාහු කලේ එහෙම පහු කරලා එන ඒක ටමයි හොඳ ඩිලා.......!
  7. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    පුටුවක් තියලද උස මැන්නේ?
  8. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    හම්මෝ..... දැන් නම් ඔලුව කැරකෙනවා බන්....! මට කතාවේ මුල මතකත් නැහැ.....!
  9. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    හෙට සෙට් වෙමු මචන් එහෙනම්....! සුභ රාත්‍රියක්.....!
  10. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    කාපිය මාව........! මම හිතුව උඹ සිරාවට උපදේශණ සේවාවක් දාල කියල....!
  11. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    මේ මොකෝ ප්‍රසාද්.......?
  12. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala [2]

    මොනවා ගැනද උපදෙස් දෙන්නේ? ඇත්තටම දැන ගන්න අහන්නේ .....! මොකද වැරදි දෙයක් වත කියා උනාද දන්නේ නැහැනේ....!
  13. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    ඇත්තට කෝ බන් ............. මොබිටෙල් අරවින්දයා...........!
  14. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    ඔහොම කිව්වට අපි මොනවා හරි ඇහුව නම් බලන්න ඕන සද්දේ......!:lol::lol::lol:
  15. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    රන්දික ....... මම කියනවාට පොඩ්ඩක් උඹේ කේන්දරය බලව ගනින්..... මේ දවස් වල උඹට එච්චරම හොඳ නැහැ වගේ......! :lol::lol::lol::D:D
  16. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    අනේ ඉතින් මගේ කට....... උඹත් නොදන්නා දෙයක් නැහැනේ බලාගෙන ගියාම.....!
  17. kandyan

    2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

    :lol::lol::lol::lol::lol: හොඳ වැඩේ ඕකට....!

    No contents