මට ලොකු ප්‍රශ්නයක්
යාළුවනේ මට ඔයාලාගෙන් ලොකු උදව්වක් ඕනේ....
දැන් ටික දවසක ඉඳලා මගේ වයිෆ්ගේ මොබයිල් එකට එකෙක් එක එක නම්බර් වලින් කතා කරලා අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවලු.... ඊයේ මම ආන්සර් කරාම එහෙන් මගේ වයිෆ්ගේ නම කියලා එයා ඉන්නවාද කියලා ඇහුවා.... මම කිව්වා ඔව් ඉන්නවා කවුද මේ කතා කරන්නේ...