1. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඔව් බන් නිකන් මහන්සිය අපරාදේ....! තව ටික දවසක් යනකොට ඕක fine tune වෙලා එයි.... එතකොට දානවා...!
  2. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අෆ්ෆේ.....දැක්ක කල්......!
  3. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අප්පෝ මම නම් ඔය ජරාව දැම්මේ නැහැ.....! තියන 7 (හත) හොඳයි ඔය 8 ට වඩා....!
  4. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඔන්න ඉතින් FUP වැටිලත් Radio අහන කොල්ලෝ......!
  5. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    උඹ අපිට හීනෙන් යක්කුම පෙනීයන් කියල..... අන්තිමට උඹටම යක්කු ගහල......!
  6. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අනිවා සුපිරි සින්දුවක්.....! මගෙත් ආසම සින්දුවක්...! LP RocKz
  7. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    I want "My December by Linkin Park". dedication goes to my girlfriend and all the ppl out there who r listening to the Elakiri Radio
  8. kandyan

    ElaKiri Radio Android Application! (Listen to Radio from your phone)

    ජයා සහ දීලා ගේ මහන්සියෙන් නිමවුණු සුපිරි App එකක්.......! උඹල දෙන්නට බොහොම ස්තුතියි මචන් ElaKiri.com සහ Elakiri Radioවට මේ කරන උදව් වලට..... හැමෝම මේ App එකේ හොඳ නරක බලලා යෝජනා චෝදනා ලබා දෙනවා නම් මම හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න එක ලොකු උදව්වක් වේවි...!
  9. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඌත් නුවර පැත්තේ කොල්ලෙක් කියහන්කෝ....!:lol::lol::lol::lol::shocked:
  10. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    වෙනදේ බලාගෙන හිටු.....! :D:D:D:D;):lol:
  11. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඔහොම තමයි ඉතින් වෙලාවකට වෙන දේවල්......!:lol::lol::lol::lol: උඹලට ඉගෙන ගන්නත් එක්කල දාන්න ඇති......!
  12. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අහ්හ්..... මොඩලා........!
  13. kandyan

    2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අෆොයි...... අමතක උන කියහන්කෝ.........!

    No contents