මම මේ ටික කියන්නේ වෙන කාටවත් නෙවෙයි මේ ත්‍රෙඩ් එක දාල තියන
sirajstc
කියන පුද්ගලයාටයි.
ඔබ මේ එළකිරියේ පැරණි සාමාජිකයෙක් උනාට, එලකිරිය තුල සිදු වන බොහොමයක් ජාතිවාදී ත්‍රෙඩ් වලට ඇවිල්ල එතන ගින්නක් අවුලලා මම නෙවෙයි වගේ ඉන්න එකෙක්.
අනිත් උන්ට බැන ගන්න, කුණුහරුප කියන්න වැඩේ සලස්වලා , පැත්තකට වෙලා...