දුමීගේ කතා වලින්....
මේක දැක්කේ දුමීගේ කට කහන කතා වල..... මටනම් හිනාවෙලා බඩත් රිදෙන්න ගත්තා කියවලා....... ඔයාලත් කියවලා බලන්න....... මේ කතාවල සම්පුර්ණ අයිතිය වගේම ගෞරවයත් දුමී සතුය......
දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න...