ෆට්ටම ෂෝ එක බට්ටො... ආයෙ රෙකෝඩ් අලුත් කලා... ජය වේවා... කස්ටියම පට්ටම සපෝට් එකක් දුන්නෝ....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද...