2005-2009 යුද්දේ කාලෙ රජය පෙරලන්න තානාපති කාර්යාල හරහා ඩොලර් කෝටි ගනනක් රවි කරුනානායගම් ගේ ව්‍යාපරික ගිනුමට බැර කරා. ඒ සල්ලි වලින් තමයි අනුර බන්ඩරනායක, මන්ගල සමරවීර, ශ්‍රිපති පක්ශ මාරු කරේ. කරුත් එහෙමයි. ඉතුරු සල්ලි රවියා තියගත්තා.. ශ්‍රිපති ඒ සල්ලි වලින් වී මෝලක් ගන්න අනුරාදපුරේ ගිහින් එනකොට...