1. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    උඹටත් සුභ රාත්‍රියක් මචන්....!
  2. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔව් බන් මටත් පුදුම හිතුන ඉතුරු වෙලා තියනවා දැක්කම......මුන් බඩගින්නටත් ටැග් කනවා..... නැත්නම් සල්ලි වලට විකුනනවා....:lol::lol::lol::eek:
  3. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ගමගේ නයිට් රේස්
  4. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එක ගැන ඌ මොනවත් කියන්නේ නැහැ..... මොකද දන්නේ නැහැ සීන් එක....!:lol::lol::lol::lol:
  5. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔන්න අපිත් ආවෝ....... ගමගේ රේඩියෝව අහන්න....!
  6. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

    පොස්ට් 10000 ගැසූ ඔබට මගේ හද පිරි මෙව්වා එක......!:lol::lol::lol::lol::lol::lol: තවම ටෙස්ට් කරන Radio App එකටත් එකෙන්ම ස්තුතිය...!
  7. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

    පොඩි එකෝ පරිස්සමින්....!
  8. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔව් තු තොපි.....!
  9. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

    යකෝ කෑවා නම් ටැග් තියපල්ලා ඒවත් කනවා කාල මදි කමට.....!:D:D:lol:
  10. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

    බලපන් මම එනකොට ටැග් ඉවරයිලු.....උඹල කෑවද?
  11. kandyan

    2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔන්න අපිත් ආවා....!
  12. kandyan

    BIKE gena danna ewwaun warella

    මචන් XR250 නම් ඔය ගානට තියෙන්න බැහැ. ඕක XLR250 වෙන්න ඇති. නමුත් ඉතින් ඔය නම්බර් එක අනුව නම් ඔය ගානට ගොඩක් පාඩුයි....!
  13. kandyan

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    ඔන්න ඉතින් ගෙදර උදවිය මදිවට මේකේ ඉන්න උනුත් කෑගහනවා, නිදා ගනින් කියල..... එහෙනම් ඉතින් මමත් යනවා නිදා ගන්න..... සස්ලිත් සහෝ... හොඳට show එක කරන්න...ඔබට ජයෙන් ජය........! Radio අහන හැමෝටම සුභ රාත්‍රියක් වේවා.......!
  14. kandyan

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    පොස්ට් 25000 ට සුභ පැතුම් මල්ලි.......! එහෙනම් සුභ රාත්‍රියක් කියලත් කියන්නම්....!

    No contents