මචන් බයික් එකක් ගත්ත ගමන ඔහොම ප්‍රශ්න එනවා...නමුත් කාලයක් යනකොට ඕක හරියනවා.
මම කියන්නෙත් හැම වෙලාවේම tank එක full කරගෙන ඉන්න. එකක් වැඩේ ෂුවර් , ඕන ගමනක් යන්න පුළුවන්.අනික full tank කලාම pressure එක වැඩි නිසා හොඳට fuel කරනවා.....
එක වැදගත් මීටර් එක මතම ඉන්න එපා.... හදිස්සියේ ඕක වැඩ නැති උනොත්...