ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා මනුස්සයෙක් දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා.... :sorry: මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා.... ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා.... :):)
ඒත් බලන්න පින්වතුනි කරුමෙක මහත.... :baffled: මේ වාහේගේ අත්‍යාවශ්‍යම අවයවය...