ඔන්න එක මහත්තයෙක් අලුතින්ම PC කට්ටක් ගෙදර ගෙනාව එක ප්‍රදර්ශනයකදී දැකල.............ඒ කාලේ ඉතින් PC එකක් කියන්නේ මැජික් බඩුවක් වගේ තමයි.............අපේ මිනිහත් ඉතින් ඕක දාගෙන දන්නා වැඩ නොදන්නා වැඩ ඔක්කොම ඕකෙන් ගන්න බලනවා............. කොහොමහරි මිනිහ බඩුව ගැන ෆුල් සැටිස්.............ඒ කියන්නේ...