1. SANJEE

    Virtual Hair Cut එකක් ඕනෙද........?

    mechchara ikmanata ahalath beluwada.......? hehe kohomada maru neda......? :):):):)
  2. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    ne machan torrents download karanna nam adahasak nee......... oya normal mp3 file ekak wage ananmanam tamai karothnam......... dialog prepaid sim ekakda.....?
  3. SANJEE

    Virtual Hair Cut එකක් ඕනෙද........?

    bump.................
  4. SANJEE

    Virtual Hair Cut එකක් ඕනෙද........?

    මෙන්න මගෙන් ඔයාලා හැමෝටම Virtual Hair Cut එකක්...... අරගෙනම බලන්න කොහොමද Virtual Hair Cut එක කියලා..... හැබැයි මේ Virtual Hair Cut එකේ නියමම අත්දැකීම ගන්නනම් මේක ඔයාලාගේ මොබයිල් ෆෝන් එකට හරි MP3 ප්ලේයර් එකකට හරි දාගෙන හෙඩ්සෙට් එකකින් අහන්න...... නැත්නම් නිකන්ම නිකන් ඩයලොග් එකක් හැටියට විතරයි මේක...
  5. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    Machan Rs.45 kata 1.5GB free 24 hours kiyanne api hithamu 24 hours yanna kalin me 1.5Gb limit eka penna kiyala....... etakota mokada un karanne.......? line eka disconnect wenawada.......?
  6. SANJEE

    විලියම්ට ...???

    ඇත්ත වශයෙන්ම මට පෙනීයන කරුණ නම් මේ ඉන්දියානු විවාහ සිරිත් වලට කරන ගරු කිරීමක් වශයෙන් බිරිඳ විසින් ස්වාමිපුරුෂයගේ පාද නමස්කාර කිරීමකි........ (ගොඩාක් මහන්සි වෙලා තමයි මේ නිගමනයට ආවේ.......)
  7. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    denmama telecom ADSL walata yanna amarui ban enisa tamai dongle ekaka pihita pathanna hithuwe..... ;)
  8. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    maseta 490i kiwwata tax ekath ekka 600k wenawa neda.......? mama dialog eken oya package eka gena ahuwama 490ta + 22.45% tax ekathu wenawa kiwwa...... e kiyanne monthly 600k gewanna wenawa...... 2GB limit eken passe kochchara speed kochchara witarada......?
  9. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    eka mama dakke nee machan mama balannam......
  10. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    oya use karanne post paid connection ekakne neda......? pre paid connection kohomada mobitel wala........?
  11. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    ow machan gedarata ganna dongle connection eken barapathala download karanna nam adahasak nee...... ela machan airtel or mobitel balannam ehenam..... mewaye prepaid package wistara monawada dongle watala hariyana...... hoda dongle ekak ganne kohenda......? unity eke shape da.....?
  12. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    ow mama wistara beluwa machan uba dunnu link eke...... :yes::yes:
  13. SANJEE

    Colombo - Katunayake Expressway

    maru tread eka......... godak mahansi wela tiyenawa..... godak agaya karanawa uthsahaya..... rep added....... :)
  14. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    thankz machan...... etakota oya hugak aya reload daagena airtel sim walin net yanne etakota e connection walat 7.2 tiyenawada machan.....? airtel nam sure ne ne wage..... kagenhari airtel sim dapu dongle ekak aran awit test karala beluwoth hodai neda ban okkotama wada....... mobitel wala 3.6 da...
  15. SANJEE

    ඕනෙම Driver 1 ganan maxxa wadak

    ela ela...... godak watinawa..... thankz...... rep added...... :)
  16. SANJEE

    ACTION GAMES for touch screen mobiles

    koi phones walatada mewa support karanne.....? i mean Android or Symbian.......?
  17. SANJEE

    thama nee ban....... :( aniwa mama kiyannam eeth ubath mage tread eka gena touch eke idapan...... :)

    thama nee ban....... :( aniwa mama kiyannam eeth ubath mage tread eka gena touch eke idapan...... :)
  18. SANJEE

    Nokia_Help_

    N900 nam mama hithanne enne Finland or Hungary witharai..... (mage denume hetiyata) cell corner kiyala shop ekak tiyenawa battaramulle.... eyala gennala dei..... menna number eka ahala balanna 0114890222
  19. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    which mobitel connection do you recommend..... ? :eek:
  20. SANJEE

    ඩොන්ගල් ගැන දැනගන්න ඕනේ.......

    7.2 speed එක නේද හොඳ......? ගන්නවානම් අවුලක් නැතුව වගකීමක් එක්ක කොහෙන්ද ගන්න පුළුවන්.........? මොකක්ද යුස් කරන්න හොඳ කනෙක්ෂන් එක........?

    No contents