එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම යනව මචාලා... හෙට වැඩ.. එහෙනම් ආයෙත් දවසක සෙට් වෙමු... ජය වේවා.... පට්ටම ෂෝ එකක් කලා ඉට්ටයිලො... ජයවේවා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...