එළම ෂෝ එකක් තිබුනා... ඉස්ටයිල් ඇන්ඩ් කැන්ඩියන් සුපිරිම ෂෝ එකක් කලා... ආයෙත් එළකිරි රේඩියො එක නම්බර් වන් හිට් රේඩියො එක වෙනවා... ඒක කාටවත් නවත්තන්න බැහැ... ජයෙන් ජය... අපේම රේඩියො එක එළකිරි රේඩියො...
මම දැන් යනව බන්ස්... ටිකක් මහන්සී...
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්...