පාර මාරු වෙන්න මාර ගේමක් දෙන්න ඕන ,කහ ඉරි තියෙද්දීත් මාරු වෙන එක අමාරු වෙන එකේ ඉරි නැති උනාම කොහේ යන්නද ,පුකේ වැඩ බන් තියෙන්නේ ,ලඟදි කොට්ටාවේ ගියා කොට්ටාවේ හන්දියෙන් බොරැල්ල පාරෙන් පනිද්දී නුලෙන් බේරුනේ ,මොකුත් නැහැ ඔක්කොම මැකිලා අපේ OFFICE එක ඉස්සරහත් එහෙමය් , ගොඩක් පාරවල් වල දැන් සුදු ඉරිත්...