නැහැ බන් ,මම ගැන කට්ටියම දන්නේ අසහනේ කාරයෙක් කියලනේ,එහෙම වෙලත් සරාය් ,සයෝය් මගෙත් එක්ක ගොඩක් ෆිට් උනා අර චැට් එකේදී .මේකේ ඉන්නකාන්තා පාර්ශ්වයෙන් ඒ දෙන්න විතරය් ඒ දවස් වල ඉඳලම මගෙත් එක්ක කිසි වෙනසක් නැතිව අද වෙනකම්ම කතා බහ කරන්නේ .එහෙම අයට මම මොකුත් නරක දේවල් කියන්නේ නැහැ බන්