අද නිවාඩු දීල කොහොමද බන් ඊයේ පෙරේදා අපේ සැදැහැවත් ජනතාව වෙසක් සමරලා ඉතුරු කරපු නටබුන් වත් අස් පස් කර ගන්නේ .ඊයේ ගෝල්ෆේස් ගියා
වෙසක් සමරපු පින්වතූ දාල ගිහින් තියෙන දේවල් දැක්කම ආස හිතුන යකෝ ,බෝතල් ,බැග් ,කැම පෙට්ටි ,පොලිතින් විතරක් නෙමේ කෙල්ලෝ දාල ගිය ජන්ගිත් දුසිම් ගානක් ඇති ,කොහොමත් මේ සතියම...