කතරගම දෙවොලේ මුව මස්
කතරගම දේවාල සංකීර්ණයේ කඩවර දේවාලයේ කපුරාල කෙනෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු මුවමස් කිලෝ 20ක් සමග අත්අඩංගුවට ගැනීමට තණමල්විල කිතුල්කොටේ වනජීවී කාර්යාලයේ නිලධාරිහු ඊයේ රාත්‍රී සමත්ව තිබේ.
එම දේවාලය තුළ මුව මස් සඟවා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී 11ට පමණ...