යවපු ඇඩ්රස්,ෆෝන් නො මොකුත් නැද්ද,මට ඔහොම ඔර්ඩර් 1ක් ආව මම යැව්වේ vpp පොස්ට් එකේ ඌට එහෙන් සල්ලි ගෙවල් ගන්න .යවල දවස් දෙකෙන් වගේ කෝල් කරල කිව්වා ගිහින් ගන්න කියල .අද ගන්නවා හෙට ගන්නවා කිය කියා වැඩේ කල් දැම්ම පරය .අන්තිමට උගේ ෆෝන් එකේ බැටරි බහිනකම් රින්ග් කලා මම .අන්තිමට ඒ පකය සිම් එකම අය්න් කලා මම...