ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.
පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු...