1. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    යම යම... දැන් ගිහින් මදුරුවො තලන්නත් තියෙනවනෙ...
  2. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    පව් බන් අහින්සකයෙක්ගෙ ජීවිතයක්...
  3. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඇත්ත්ට තිත්තයි සහො... රෙදි අපුල්ලල ඉවරද...ඇත්ත තිත්තයි සහො... තාම නෝන නිදියනකන් මදුරුවො තලනවද...
  4. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    නෑණා දැන ගත්තොත් මොනා වෙයිද...මූ තාමත් කොල්ලො...:dull:
  5. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔව් බන් ඌ හොටු පෙර පෙර අඩාගෙන මර ලතෝනි දුන්නනෙ...
  6. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තට්ට කුකුළ
  7. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඒකනෙ බන්... ඌ හොදටම මානසීකව වැටිලලු... අනික අරූගෙ පතිවත හිටන් මූ ටීක් කොලානෙ...
  8. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ගෙදරින් එලෝපු පාර හොදටම තරහ ගිහින්... තාම නිදා ගන්නෙ ඇද යටද...
  9. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තැන්කූ වේවා සෝන්ග් එකට
  10. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    බොටම ගැලපෙන සෝන්ග් එක...:yes::yes:
  11. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    සසාගෙ කැමතිම ඇක්ෂන් එක
  12. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    බොගෙ මගුල දවසෙ අරු කරටි කැඩෙන්න ගහල පාරෙ කානුවක වැටිල ඉදල පහුවෙනිද ගෙදර ගියෙ.
  13. anju.r

    2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඒ උනාට පව් බන් අර ජයාව මූ අනාථ කරානෙ...

    No contents