1. anju.r

    EK 1980s Club (1980-1989)

    ඒ දවස් වක මයිලෝ බොන්නෙ යො-යො ගන්න... ඇයි තව තුවක්කු. අර පටි දාල තියන්නෙ බන් පුපුරන්න ඒවත් මරු...
  2. anju.r

    EK 1980s Club (1980-1989)

    :yes::yes:
  3. anju.r

    EK 1980s Club (1980-1989)

    මම මීගමුවෙ එකට ගියෙ මම හත වසරෙ ඉදන් ගියෙ... 2000 විතර. අවුරුදු තුනක් එක දිගට ගියා. පස්සෙ මීගමු බ්‍රාන්ච් එක චා වෙලාම ගියා.:(:baffled:
  4. anju.r

    EK 1980s Club (1980-1989)

    :frown::frown:
  5. anju.r

    පත්තර_කාටූන්

    :) :cool: :cool: :lol::lol: :cool::cool: :frown::frown:
  6. anju.r

    පත්තර_කාටූන්

  7. anju.r

    පත්තර_කාටූන්

  8. anju.r

    EK 1980s Club (1980-1989)

    සෙද්ද තමයි... මල් පප්පි:frown:
  9. anju.r

    EK 1980s Club (1980-1989)

    :yes::yes: අපිත් 88 කොල්ලෝ තමයි...:cool::cool:
  10. anju.r

    EK 1980s Club (1980-1989)

    ඉස්සෙල්ලාම කොම්පියුටර් එකක් ඇල්ලුවෙ ටෙක් ශ්‍රී ලංකා එකේ... ආයෙ ලොවෙත් ප්‍රැක්ටිකල් එක දවසට පන්තිනම් කට් කරන්නෙ නැහැ. වෙලාව ඉවර උනාම යන්න කියනකන් ඉන්නව.:lol: හුණු කෑලි වලින් හුණු කොට්ට වලින් ගහගත්තුව. කැට පෝල හදන් විදපුව. කුරුම් බැට්ට මැෂින් හදපුව. ඇයි ඉස්සර රූපවාහිනියෙ ගියා කොල වලින් එක එක...
  11. anju.r

    EK 1980s Club (1980-1989)

    මාගාවත් තිබ්බ ඔය සුද්ද කරන එකක්...
  12. anju.r

    EK 1980s Club (1980-1989)

    ගෙවල් වල බිත්ති ටික පුරාම ඉස්සර බෝල පාරවල්. ගෙවල් වල බඩු කීයක් කඩල ඇද්ද බෙල පාරවල් වැදිල. ඉස්සර ලොකු තාත්ත නැති වෙලාවට හොරෙන් තමයි බිත්ති ක්‍රිකට් ගන්නෙ විකට් කූරු තුනක් බිත්ති ඇදල බෝලුත් කරනව.පරන මේස් වලට බෝල දාලා ගස් වල බැදල බැට් කරන එකත් මරු.:lol::lol:
  13. anju.r

    EK 1980s Club (1980-1989)

    බෙල්ල වටේටම කරකො කරකෝ ටිවි එක බලන්නෙ. ගෙදර කට්ටිය දවසක් ටයිටැනික් බලද්දි මටයි මල්ලිටයි යන්න කිව්ව. මම හොරෙන් ගිහිල්ල ජනේලෙ රෙද්ද අස්සෙන් බැලුවෙ...:lol::lol::lol:
  14. anju.r

    EK 1980s Club (1980-1989)

    ඇයි අනූ ගණන් වල තමයි celltel ආවෙත් අර flap ෆෝන් එක්ක... BMX chopper එකෙන් ගම වටේම යනව... නිවාඩු කාලෙට සරුංගල් යවන්න වෙල් වල දුවපු හැටි...:lol::lol:
  15. anju.r

    EK 1980s Club (1980-1989)

    දුණු ඊතල අරන් රොබින් හුඩ් කලේ කව්දෝ....
  16. anju.r

    EK 1980s Club (1980-1989)

    ඔව් බන්... දැන් සමහර වෙලාවල් වලට ඊට වඩා ඒකාලෙ ස්පීඩ් ලෝඩ් උනා වගෙ:frown:
  17. anju.r

    EK 1980s Club (1980-1989)

    rewinders:lol:
  18. anju.r

    EK 1980s Club (1980-1989)

    අනිව අනිව
  19. anju.r

    EK 1980s Club (1980-1989)

    චූ කොල්ලො පල:frown:

    No contents