පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ...
පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ
මාගේ ලෝකේ සවි ගෙනා හිරුදෝ
සිත දැවුනා තැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ...
ගෙවුනු දිවියේ සියලු සැප හැරදා
මාගේ සෙවනේ කම්කටොළු ඉවසා
සිත දැවුනා තැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ...
මැව්වේ ඉන්නයි මා ඔය තුරුලේ සැනහී
සැබෑ නොවූ ඒ සිහින ලෝකේ නොඉල්ලු...