කැරි වැඩක්නෙමේ උඹ කරලා තියෙන දේ හරි ,ඉස්කෝලේ කාලේ කැරි සාජන් කාරයෝ ඉන්නේ අලි ඔලුවෙන් .අපි අකමැති උනත් බලෙන් ගන්නවා උගේ මගුල් වලට .දවසක් මම පෝලිම් වෙන්න බැහැ කිව්වා කියල එක කනක් වහල් අනෙක් කනට ගැහුවා කැරිය තාම කන හරියට ඇහෙන්නේ නැහැ මගේ .ඒ දවස් වල බය නිසා මොකුත් නොකර අත හැරිය .ලඟදි ආරංචි උනා...