ඔබ නෑසූ කතාවක් කියන්නම්...
ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සිහිනෙන් වගේ දුටුව දසුනක් ලෙසින්
බලා ඉන්න දෙනුවන් අයා...
මගේ සිත ගත් ළදේ පුන් පෝදා හඳේ
රුව අරගත් ඔබ මට කියන්න කවුරුදෝ ඔයා
කළුවර අහසේ ලස්සන සඳ සේ
යාවෙමු රහසේ නිරතුරු පැතු සේ...
දිගු දෙනුවන් සරා මුව හසරැල් පුරා...