නිසි නඩත්තුවක් නැතිව ගාල්ල කොටුව ගරාවැටීමේ තත්ත්වයක
ගාල්ල කොටුව නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මේ වන විට ගරා වැටෙමින් සෝදා පාළුවට ලක්‌වෙමින් ඉතාම කනගාටුදායක අඩියකට පත්වෙමින් පවතින අයුරු වර්තමානයේ දැකිය හැකිය.
ලෝක උරුමයක් බව පවසමින් ගාලු කොටුව ගැන කෙරෙන කොතෙකුත් උදම් ඇනීම මෙන්ම ගාලු...