සිය අමාත්‍ය ධුරයෙන් අද (08) දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණ ඇතිව ඔහු ඉල්ලා අස්වන බවයි එම වාර්තා මගින් පැවසුණේ.
නෙත් නිවුස් කළ විමසීමකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණය කර නැතැයි...