මට අද අහන්න එන්න බැරි උනානෙ... අපරාදෙ... හෙට වැඩ මම දැන් දොයියන්න යනො... හෂාට තෑන්ක්ස් වේවා මැසේජ් එකට... අනිත් දවසෙ සෙට් වෙමු...
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම්...