තිරිමාන්න ගැන කියනවනම් ඌ කරන්නෙ ඒ වෙලා වෙ කරන්ඩ තිබ්බ හොදම දේ. මොකද අපේ උන් යන්ඩ ගත්තහම වැල වගේ යනවනෙ. හැබැයි ඌත් ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව එක දෙක ටුක්කනවනම් තමයි හරි යන්නෙ... නැතුව එන එන හැම බෝලෙටම ලෑල්ල අල්ලන එක නෙමේ. අපෙ ටීම් එකෙ බැලන්ස් එක නැති වෙල තියෙන්නෙ චන්දිමාල් හා මැතිව්ස් හින්ද...