දැන් තත්වෙ අනුව shots වලට යන්න බැහැ බන්. බෝලෙ swing වෙනව හොදට. shots වලට ගිහින් තව විකට් යවාගන්නවට වඩා පොඩ්ඩක් ඔහොම ගහල ලකුණු වලට යන එක හොදයි. තිරිමාන්න එවපු එක හොදයි මහේලට වඩා. මොකද එතකොට මහේලට පුලුවන් පස්සෙ ඇවිත් ෂොට් වලට යන්න.පොඩ්ඩක් ඉවසල ඉදපල්ල.
ඉන්දියාවෙ උන් ගැහුවනම් මෙලහකට විකට් දෙක...