කල්පයක් මා බලාන ඉන්නම්...
කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් වෙනස් නොවී
ඔබේ ආදරේ මා වෙත
ලැබෙනා තුරා...ලැබෙනා තුරා...
සත්තකයි මා ඔබේම වෙන්නම්
අංශුවක්වත් වෙනස් නොවී
ඔබේ ජීවිතේ මා වෙත
පුදනා තුරා...පුදනා තුරා...
නෙතු පියන්න බැරි වෙන තරමට ආදරේ ගෙනත්
ජීවිතේම වෙනස් කරනා මා හටත් හොරෙන්
මා දකින්න...