Pathfinder_A2Z's ගෙන් උපුටා ගැනීමකි
උඹගේ මේක කියෙව්වට පස්සේ මට හිතුණේ කාරණා දෙකයි. එක්කෝ උඹට අමු කුණු හරුපෙන් බනින්න ඕන... නැත්තං අනුකම්පා කරන්න ඕන... කොහොම වුණත් උඹ කතා කරන්නෙත් අපි කතා කරන ජාති හිතෛෂිභාවයෙන්ම නිසා මේ ටික කියන්නම්... සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ මස්, මාලූ, බිත්තර කන නිසා...