එක මලකට ඉව අල්ලා ඔවුහු වැනසී ගියහ...
නලින් ඉන්දික......
කාංචනා මනෝහාරී නමැති පාසල් ශිෂ්‍යාව දූෂණය කර මරා දැමීම හේතුකොටගෙන වරක් මුළු රටේම ජනතාව "පස්‌සර" ගැන කතා කළහ.... පස්‌සර යෑය කී පමණින් අර "කාංචනා" දූෂණය කරල මරල දාපු පළාත නේදැයි අසන්නට පටන් ගත්හ. ඒ...