1. lakshithalcr

    organ help ekak.

    මං නම් හිතන්නේ ඒ ගානට ගන්න පුළුවන් හොද 2න්ඩ් හෑන්ඩ් එකක් සුපිරිම එකක්
  2. lakshithalcr

    Degree nathi eunta DUBAI visiting yanna baha

    බම්ප්
  3. lakshithalcr

    |~ Lovers Avenue II ~|

    මං නැති අතරේ පොස්ට් 14 ගහල නේද? සුබ පැතුම් ජයෙන් ජය
  4. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :rolleyes:;) හක හක හක හක හකස් හකස් මං ගියෝ
  5. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මාත් යනවා ඔන්න කට්ටියටම කිව්වා සුබ රාත්‍රියක් හෙට සෙට් වෙමු හෂාන් දිස් එලටම කරමු රූශාන්ට ඉක්මනටම සනීප වේවා මල් බබා(වල් බබා) අද අලුත් ගෙදරට ගිහින් ඇති අපි හැමෝම ඌටත් විශ් කරමු කැන්ඩි අයියා රෑත් පීනන්න ගිහින්ද කොහෙද? එහෙනම් කට්ටියට ජයෙන් ජය එළකිරි රේඩියෝ ටීම් එකට මගේ ආචාරය :yes: :yes:
  6. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මාත් යනවා එල එල
  7. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනිවාර්යෙන් සල්ලි පස්සෙන් දුවලා වැඩක් නෑ අද්යාත්මික සුවයක් ගැන හිතන්න ඔනී ලගදි දැක්කද ජර්මන් හා ප්‍රංශ ද කොහෙද දොස්තර නෝනාලා දෙන්නක් මහන වෙලා ලංකාවේ
  8. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    1035 මගෙන් නෙවෙයි
  9. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනිවාර්යෙන් තමන්ගේ ගෙදර පවුලට පස්සේ කෙල්ලව තමයි වටින්නේ වෙන කව්ද?
  10. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මං දත් ටික මැදගන එන්නම් නැත්නම් මටත් කිබුල් අයියා ලගට යන්න වෙනවා
  11. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මං කාටවත් නරක මුකුත් කිව්වේ නෑ අන්තිම පදෙත් බලපන් :rolleyes::rofl::love:
  12. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මං කිව්වේ කෙල්ලෝ සම්බන්දව නෙවෙයි අනිත් හැම දෙයක් ගැනම මං ඉස්සර පොඩි කාලේ හිතුවා කොහොමහරි බෙන්ස් එකක් ගන්නවා කියලා එත් දැන් එහෙම හිතන්නේ නෑ
  13. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    පිස්සුද බං අපේ ජගත් අයියා
  14. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඕක මොකක්ද බං? ඔය දැනුත් වාඩි වෙලා අහං ඉන්නේ
  15. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මගේ සුදු සයෝ අක්කට බුද්දං සරණේ සරණයි මගේ සුදු සයු අක්කට දම්මන් සරණේ සරණයි මගේ පොඩි ටූ ලිට්ල්ට සන්ගන් සරණේ සරණයි මගේ ආදර සුදු නංගිට :love: මේ තුන් සරණේ සරණයි :P
  16. lakshithalcr

    2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උන් කියනවා උබ කියන දේ අහන්න බැරිලු :D

    No contents