සුවඳක් වී ළඟ තනියට තනි රකිනා(Sneha Tele Drama Theme Song)
සුවඳක් වී ළඟ තනියට තනි රකිනා
හැබැහින් හිනැහී හීනෙන් ඉකි බිඳිනා
හද ළඟ ඉකිලන ප්‍රේමය දුරමද
සිත විමසනු ඇසුණා...
නිදි වරා හිඳින සිත සැරි සරා සිහිනයෙන්
සිතුවිලි කළඹවනා...
හද ළඟ ඉකිලන ප්‍රේමය දුරමද
සිත විමසනු ඇසුණා...
සුසුමක්...