1. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් එහෙම නම් ප්‍රස්නයක් නැහැ අනෙක මේකේ ඉන්නකොට කුලේ ගැන බලන්නේ නැහැ ඒ නිසා ඒවත් නොකිය හිටියනම් තමා හොඳ
  2. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔබ තුමට් මේ ත්‍රෙඩ් එක ගැලපෙන්නේ නැහැ වගේ ,අර හිටපු එකටම යමු නේද අපි දෙන්නම
  3. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නැහැ ඉතින් මමත් එපා කියන දේ කරනවනේ
  4. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    තෝ අර තෙඩ් එකට ගියාට කමක් නැහැ මේකේ වගේ හැසිරෙන්න එපා හරිය අපිත් එහෙම තමා ඉන්නේ කට පරිස්සම් කරගෙන
  5. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මටත් රිදුනද මන්ද ඒ කතාවට නම්
  6. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් ඒක හරි හාමු කියල පඬුරු නැතිව මේකේ වැඩ නැහැ
  7. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    :lol:
  8. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කිව්වා කිව්වා ඔන්න එක්කගෙනම ආව දැන් ඉතින් බනින්නය් තියෙන්නේ ඇති වෙන්න
  9. KOTA NIHAL

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මම එන්න කිව්වේ :sorry:
  10. KOTA NIHAL

    කෝච්චි කතා

    :(
  11. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    හාමු කෙනෙක් බස්තම වනා වනා යද්දී ඒක වැදිලා මෙව්වා උනු එකෙක්
  12. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    :lol:
  13. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    උඹ හොඳ වෙලාවට ආවේ මෙන්න මේ හාමුට් කුණුහරප කියන්නේ මොනවද කියල දීපන්කො
  14. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    මේකේ කොහෙද යකෝ දෙමාපියෝ ඒ ඒ තැනට ,පුද්ගලයට් ඒ ඒ විදියට තාම අපි කතා කරන්නේ .මේ අලුත් අරව ටිකක් තියෙනවා එවන්නද උඹට .හැබය් කිම්බේ කුලේ නම් ගහල නැහැ
  15. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    ඔය් සමනලයෙක් බන් කුණු හරප කියන්නේ මොනවද කියලත් දෙන්න වෙය් වගේ
  16. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    උඹේ කුලේ මොකක්ද කියපන්කො නිකම් දැන ගන්න
  17. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    podi 1k ewwa balahan
  18. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    ඌට ගහල තියෙන්නේ හාමු උස්නේ බන්
  19. KOTA NIHAL

    Hard Talk with ~Titi~

    :lol::lol: පව් බන් තවත් අන්ඩවන්න එපා ඔය මොනවා උනත් වල් හමුකෙන්කේ පුතෙක් නේ

    No contents