1. lakshithalcr

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :dull: සමාවන්න අපි හැමෝම එහෙනම් එයාට ආචාර කරමු
  2. lakshithalcr

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපි හැමෝම ගයාන් අයියගේ අයියාව මතක් කරමු :(
  3. lakshithalcr

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අපගේ ආචාරය ඔබට සැමදා ණයගැතියි ඔබහට
  4. lakshithalcr

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මෙයින් රසවින්දනය වගේම කෙනෙක් සිතුවිලි වලින් පොහොසත් කරනවා වෙන්නත් පුළුවන් මොකද විරහව විදින කෙනෙක් තමන්ගේ අදරවන්තියට මයිත්‍රී කරනවා මං හිතන විදියට යම කිසි මට්ටමකින් සමාජය සෑදීමක්
  5. lakshithalcr

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ප්‍රර්ථනා කරනවා සිංහල සුබාවිත ගීතය තරම් ජිවිතයට ලබැදි කිසිත් නැතුවා සේය
  6. lakshithalcr

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නියමයි කිබුල අයියේ නියමයි ඔබට ජයෙන් ජය තවත් මෙවැනි වැඩසටහන් විශාල ප්‍රමාණයක් අප වෙත ගෙන ඒමට ශක්තිය ලැබේවා සුබ රැයක්
  7. lakshithalcr

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    හරි ෂෝ එකේදී හමුවෙමු
  8. lakshithalcr

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අදුරුතුමියයි ප්‍රේමයේ ඔබ අදුරුතුමියයි යව්වනේ ඔබ
  9. lakshithalcr

    1මැන්~ෂෝ

    මේ මොකක්ද?
  10. lakshithalcr

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න අයියේ ඔයාගේ වාසනාව දැන් ඇහෙනවා :D

    No contents