රට වෙනුවෙන් දිවිදුන් තම පුතු ගැන සුජාතා අŞ
ඇය නමින් ප‍්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක. විවාහ වෙන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන නවරත්න අත්තනායක සමග. ඇයට නිරෝගී දක්ෂ පිරිමි දරුවන් තිදෙනෙකු ලැබුණා. ලොකු පුතා හේලි අත්තනායක. අද සැම්සුන් කොම්පැනියේ මෙහෙයුම්...