resync කලහාම හරියනවාද අපරාදි ඩිලීට් කලේ:dull:
අවුලක් නෑ මම roswell,smallville දෙකම බලලා නෑනේ:rolleyes:
Bitten හොඳ නැත්තේ werewolves ලා නිසාද:eek: v එකේ කෙල්ල ඉන්නේ ඒකේ:P
මට නම් එහෙම එක දිගට බලන්න බෑ බන් එපා වෙනවා:dull:මම දැන් ෆිල්ම් බලන්නෙත් නැත්තේ ඒකයි:rofl:
හ්ම් දැන් උබේ ලව් එක කොහොමද:rolleyes:
- rcccc
- Profile post