ඔව්
Cons
කොච්චර සල්ලි තිබ්බත් unsecure ගතියක් තියෙනවා
නීතියක් නැහැ
මිනිසුන්ගේ පිළිවෙල අඩුයි
බෙහෙත් එහෙම අඩුයි hospital වල .
කෑම වල quality එක අඩුයි ingredients වල
Pros
සල්ලි තියෙනවා නම්
ගොඩක් දේවල් වෙන රට වලින් ගෙන්න ගන්න පුළුවන්. Food , electric equipments . එහෙම ගේන අය ඉන්නවා . තව...