මම බාපුවා නෙමේ බන් ඔෆිස් එකේ උන්ගෙන් හම්බුන ඒවා :dull:.උන් හොඳයි කියලා කියන ඒවා දාගෙන එනවා:yes: .එහෙන් මෙහෙන් ඇදලා බලපුවාහම පට්ට චාටර් ඉතින් ඩිලීට් කරනවා:eek:
මම බාන්නේ බලන්නම ඕනේ ෆිල්ම් විතරයි fast 6,despicable me 2 වගේ:D
ග්ලැඩියෙටර් බැලුවා::yes:.
ෆයිට් අවුලක් නෑලූ කතාව එකම වගේලු බලපන්කෝ මාත්...
- rcccc
- Profile post