අද එනකොට මට 1ක් සෙට් උනා බන් .මම ඉඳගෙන ආවේ CTB බස් එකක ඉස්සරහම ශීට් එකේ හාමුදුරු ශීට් එකට අනෙක් පැත්තේ එකේ එහාට මෙහාට යන යන මැද පාර පැත්තට වෙන්න .සෙනග කියන්නේ දොරවල් දෙකත් එක්ක එල්ලිලා කට්ටිය .මගක් දුර එනකොට දැනෙනවා උරහිසට නිකම් කව්රු හරි හේත්තුව දානවා .එක පාරම බැලුවොත් සමහර වෙලාවට කෙල්ලෝ බය...