►►ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත►►
(මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න..)
මතක තබාගන්න..
►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..
• ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
• පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත..
• අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක්...