1. vj3660

    amazon.in walin apita poth order karana puluwan da?

    https://www.bookdepository.com/ https://blackwells.co.uk/bookshop/home
  2. vj3660

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    ඔව් එහෙම එන්න බැහැ campus එක ඇතුලට. අඩු අධ්‍යාපන තුවක්කු කියන්නේ ඕවට.
  3. vj3660

    Mac ටයිල් හොදයිද ?

    Dont. Simply Dont.
  4. vj3660

    iPhone Help

    11 eka Hondai. Dual Sim puluwan. Phone eka aluth :)
  5. vj3660

    Ex ට ආයෙත් ටෝක් කරලා ගහගහපු උන් ඉන්නවද

    කරන්න පුළුවන් හැබැයි එහෙම කරන්නේ නැහැ. කතා කරනවා මොනා හරි උවමනාවක් උනොත්. එච්චරයි
  6. vj3660

    Muslim 👳‍♀️🧕👳‍♂️ girls ලා relationship වලට හොඳයි ද?

    True. පට්ටම ලස්සනයි . Next level
  7. vj3660

    Ezthara hair miracle cream

    Minoxidil will reduce the testosterone levels.
  8. vj3660

    අපිවත් දවසක යටකරන් යයි 🥺😓

    Machan you can add few bumps to the road then it will solve the problem.
  9. vj3660

    නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව

    Patta horek. Mu chande gatte hama hamurudu kenekutama, nilame kenekutama salli dila. Mun awilla classy nathi dial. MR wage patta horek.
  10. vj3660

    Questions සුදු සිමෙන්ති

    Machan oyata tile walat 50 wage Yanne. 2x2 Dagattanam lesi nadda?
  11. vj3660

    වාහන පාවිච්චි කරන අය ලීටර් විස්සෙන් සතිය දුවන්නේ කොහොමද?

    සල්ලි දීල full tank ගහල ඊට පස්සේ QR එක backup එකට තියාගන්නවා අතර මගදී ඕනි උනොත් කියල. වෙන කාටහරි දෙනවා ඉල්ලුවොත්
  12. vj3660

    ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

    මම තාමත් හිතනවා අපේ ගෙදර අය openly හිටියනම් කොච්චර හොඳද කියල. මම board වෙලා හිටපු කාලේ පට්ට බොරු කියල weekend හැමදාම රවුම් ගහනවා
  13. vj3660

    ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

    Strict Parenting Can Turn Kids Into Liars. උබට බොරුවක් කියල යන්න පුළුවන්. හැබැයි තමන්ගේ safety ගැන බලාගන්න ඕනි. පළාත දන්නා guide කෙනෙක් හොයාගනින්. නැත්තම් අනිත් උන් දෙන්න උබව දාල එන්නත් බැරි කරමක් නැහැ
  14. vj3660

    ස්ට්‍රීට් ෆුඩ් නොකා කොන් වුවන්ගේ සංගමය

    malay street එකේ කෑම කන්න ගියේ ආසාවට ගොඩක් ඉස්සර. ඔකේ burger joint එක තමා famous ඒ දවස් වල පස්සේ man famous වෙලා කඩේ ලොකුවට දැම්ම. දැන් නම් ඔක්කොම places clean නැහැ ඕවට කවුද බන් street food කියන්නේ. අන්තිම අපිරිසිදුයි. මෙලෝ රහක් නැති දින පැනපු sauce , cheese , ඉතිරි උණු එළවලු මොන ජීවිතද ඕවා...

    No contents