පොඩි පොඩි අයිටම්ස් ගෙනල්ල විකුණන වැඩක් පටන්ගතහැකි. ඔන්ලයින් මාකටින් පාරක් දාල එහෙම. හැබැයි ඉතින් ඇවිදින්න වෙනවා. ගොඩ යන්න බැරි නෑ. දැන් හැබැයි වැහි වැහල ඒවත්. ඒත් පට්ට ඉන්ටර්ස්ටින් අයිටම් ගෙනාවොත් අවුලක් නෑ.
ඔය තියෙන්නෙ දැන් ලොකුවටම මයිඩීල්, දරස්, ටකස්, කිය කිය, එෆ් බී එකෙත් ශෝප්ස් තියෙන්නෙ...