1. යාළුවා

    කම්කරු නීති ගැන දන්නා අයගෙන් උපදෙස් ඕනි.

    ඔව්නේ මේක හරි. Company Holiday Calendar එකට Agree වෙලා sign කරලා තියෙනවනන් සොරි තමා
  2. යාළුවා

    ලක්ෂ 4 කින් පටන් ගන්න පුළුවන් බිස්නස්

    nana labouring neme. mn wada. tikakin comment ekak dennan
  3. යාළුවා

    ලක්ෂ 4 කින් පටන් ගන්න පුළුවන් බිස්නස්

    බිස්නස් තියෙනවා ඉතින් ඇති තරම්. උබේ ලෙවල් එකට ඉස්සෙල්ල කඩාගනින් එතකොට කට්ටිය හොද අදහස් දෙයි. 1. උබට ගොඩක් මහන්සි වෙන්න පුලුවන්ද? සෑහෙන ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කාලයත් එක්ක. 2. සාමාන්‍යයෙන් මහන්සි වෙන්න පුලුවන්ද? නෝමල් ප්‍රොෆිට් එකක් හම්බවෙයි. ස්ථාවර උනහැක. 3. නිකන් ඉඳන් හොයන්න ඕනෙද...
  4. යාළුවා

    ලක්ෂ 4 කින් පටන් ගන්න පුළුවන් බිස්නස්

    ඊළඟට දාපු පෝස්ට් එකත් අයින් කළා. ගංජා ගහලද පෝස්ට් කරන්නෙ :(
  5. යාළුවා

    ලක්ෂ 4 කින් පටන් ගන්න පුළුවන් බිස්නස්

    ගාන දැකල ඇඩුන සින්හළු :( කියෝගන්නත්වත් දන්නෙ නෑ
  6. යාළුවා

    කම්කරු නීති ගැන දන්නා අයගෙන් උපදෙස් ඕනි.

    පෝය 1.5පබ්ලික් - 2. නැත්තන් Sub Holiday එකක්. බලෙන් වැඩ ගන්න බෑ. කම්ප්ලේන් කලොත් කේස් අපිට නං Allowance or Sub Holiday එකක්. රතු කරලා තියෙන එක නං දන්න විදියට නීති විරෝධී. පොඩ්ඩක් අහල බලපන් dept එකෙන්.
  7. යාළුවා

    සරවුන්ඩිං කැමරා සිස්ටම්

    ඕක ගහන්න කීයක් යනවද බං. කොහෙද තියෙන්නෙ :sorry:
  8. යාළුවා

    Elakiri Tug of War 2018 - Game Start

    ඔන්න එහෙනම් මාත් VOTE කලා. ජය වේවා
  9. යාළුවා

    Elakiri Tug of War 2018 - Game Start

    :rolleyes:
  10. යාළුවා

    [2018] Elakiri Awurudu Kumariya

    :rolleyes:
  11. යාළුවා

    ඔඹ ජනාධිපති නම්

    මද්‍යසාර වලට ගහල තියෙන ටැක්ස් 0 කරනවා. දුම්වැටි තහනම් කරනවා. ගංජා නීතිගත කරනවා. කුඩු සහමුලින්ම තහනම් කරලා හොරෙන් ගේන එවුන්ව එල්ලලා මරනවා. ලංකාවෙ ඕනම කඩේක මද්‍යසාර විකුණන්න දෙනවා 24*7*365 :love::love::love: ලෝකල් සහ ෆොරීන් මද්‍යසාර වල ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න වෙනම දෙපාර්තුමේන්තුවක් දානවා...
  12. යාළුවා

    සිගරට් තනි තනිව

    පැකට් එකක් අරන් දවස් ගානට බෙදාගන බිව්වම හරිනේ :eek:
  13. යාළුවා

    home sick..

    බීපන්
  14. යාළුවා

    මාලිoග​

    Best Death Bowler in the World Cricket History = Lasith Malinga No Arguements:)
  15. යාළුවා

    fixed deposit කෝටියක් දැම්මොත්

    Highly Recommended. හම්බෙන ආදායමෙන් තව බිස්නස් ටිකකට බහින්නත් පුළුවන් වෙයි. එක හමාරක් නෙමේ අවුරුද්දක් යනකොටත් ඩබල් වැඩි වෙන්නෙ. දියුණු වෙන ටවුන් එකකින් ගන්න ඕනෙ. හොඳ මට්ටමක ඉඩක් තියෙන්න ඕනෙ. Financial Institutes හරි Supermarket එකකට හරි රෙන්ට් කරන්න පුළුවන් නම් හොඳයි. තව ඇති හොඳ ඒව.
  16. යාළුවා

    Fuel price increase tonight.

    IOC වලින් ගහන්නෙ කව්ද. ඉන්දියන් හැත්ත:(
  17. යාළුවා

    නිවාඩුවට හපුතලේ ගියා

    ඉතා වැදගත්.

    No contents