1. vj3660

    හොඳ recliner එකක් ගන්න තැනක්

    Machan you have AC at home if not leather is bit hard to maintain here. Also you wont get authentic leather in SL. Fabric is the way to go
  2. vj3660

    Urine Pain - මුත්‍රා දැවිල්ල HELP

    Two possible reasons 1. UTI - Could be STD also (Bacterial infection) 2. You may be drinking less water
  3. vj3660

    පපුව පසාරු වෙන්න තියපු වෙඩි පාර. සංවේදී අය බලන්න එපා.

    මේක දකිද්දී ජිවිතයේ ගැන අනාරක්ෂිත ගතියක් දැනෙනවා. වදුරට දැලිපිහිය හම්බුනවගේ මේ වගේ උන්ට තුවක්කු හම්බුනාම. අනික Mask හින්ද අදුන ගන්නත් බැහැ. පොඩි දේටත් වෙඩි තියෙන කාලයක් එයිද මන්ද. කොහේ හරි ඉන්න කෙනෙක් මේ වෙඩි වැදුන මිනිහගේ ජිවිතේ අද ඉවරයි කියල තීරණ කරලා තියෙනවා. හිතහන්කෝ එකේ බරපතල කම
  4. vj3660

    Wahing machine Help මොකක්ද හොද ?

    Get the steel drum not the plastic and use Laundry balls so you can improve the way it wash, https://www.aliexpress.com/item/1005002558756595.html?gatewayAdapt=4itemAdapt
  5. vj3660

    Breaking News: දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

    මේ මම දැකපු 3 වෙනි case එක.ණයට දුන්න ගාන වැඩි වෙද්දී දුන්න මිනිහව මරණ එක ලාබ තත්වයක් එනවා ආපහු සල්ලි දෙනවට වඩා. මහ දවල් borella වගේ තැනක මෙහෙම වෙනවා කියන්නේ හිතාගන්න පුළුවන් රටේ තත්වේ.
  6. vj3660

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    ඔව් කට ගඳ සිද්දි වෙලා තියෙනවා මටත්. නැගපු එක බහිනවා. දැන් අනිවා දත් මද්දවනවා නැත්තම් hax එකක් හරි කන්න දෙනවා.
  7. vj3660

    කොලම්බු පීපල්ස් NIGHTLIFE OF SRILANKA

    දම්මිකයාගේ බඩු පොට්‌ එක :D. උබල ඔකගෙන් අහපන් online එන වෙලාවක.
  8. vj3660

    තායි කෙල්ලගෙ fruits ❤️

    මමත් හිතපු දෙයක්. අපේ පිරිසිදු කම අන්තිමයි. මෙහෙම පලතුරු , බැදපු මාළු cubes , වඩේ ආප්ප උනත් පිරිසුදුවට දෙන්න තිබ්බ
  9. vj3660

    Chicken කනවද?

    True. I was wondering whether it's curry chicken :D
  10. vj3660

    ලංකාවේ Teledrama

    There is a new one called, Eya Dan Bandala eka balapan patta - Mahendra Perera inne
  11. vj3660

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    මුන් plan කරලම බීල drive කරපු එකා යවන්න ඇති. නැත්තම් නඩු insurance case. මොකද insurance හම්බෙන්නේ නැහැ. දැන් හෙට ඌ blood වල alchohol අඩු වෙනකල් ඉඳල බාර වෙයි. ඊට පස්සේ නිදහස් වෙයි හොඳ laywer කෙනෙක් අල්ලලා. ගහන එක අනුමත කරන්නේ නැහැ. හැබැයි හිතහන් උබේ කවුරුහරි පාරේ අයිනෙනේ යද්දී ඔහොම යට කරගෙන ගියොත් ?
  12. vj3660

    ලංකාවෙ වැඩියෙන්ම කෑලි රන් කලේ නාමල් ද ?රන්ජන් ද? ( poll)

    නිල් බලකාය හිටපු උන් දන්නවා න*ගේ හැටි .නා*ල්ගේ range එක වැඩි උට හොඳම ඕනිම එකකට acess තිබ්බ
  13. vj3660

    හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්

    Since we grind heavy shits, you need to go for an Indian version. Works just like an Indian bus. Nothing fancy just do the work. Preethi is the best.

    No contents