අපේ වැරද්ද තමයි අපි එක්කෙන්ක්ව trust කරනවා උට හෙන following එකක් හදනවා. ඊට පස්සේ උන් ඔක්කොම කරන්නේ උන්ට ඕන දේවල්.
1M reach එකක් කියන්නේ ලංකවේ TV channel එකක තියෙන power එකට සමාන power එකක් එනවා.
ඉස්සර
IRAJ 1M hit කරපුවම අපිට හිතුනේ එකෙන් පොර සමාජෙට ලොකු දෙයක් කරයි කියල හැබැයි ඌ use කරේ එක...