ඔව් සිරාවටම ඕක තමා වෙලා තියෙන්නේ
පන්නෙන් අල්ලපු උන් කාල බලන්න. (කෙලවල්ලෝ ගද්දි කිලෝ 20 වගේ එකෙක්ගෙන් කෑල් ලක් කපා ගන්න . උන් උදේ ගිහිල්ල හවස එන මාළු , ටෝලර් නෙවෙයි. මටත් ඔය case එක තිබ්බ හැබැයි ඔය මාළු වලට එන්නේ නැහැ case එක. මටත් කිවේ මාළු ලෑල් ලේ man )
පට්ටම රසයි. කෙසෙල් මුව වලට කොස් ඇට...