මෙහෙමයි මචං
මං දන්නවා
උබ කියන දේ මට තේරෙනවා
බහුතරක් කෙල්ලෝ අගල් 2,3 විලි වසන්නේ ඒකිගේ නැහැදිච්ච කමට
ඒත් බොහොමයක් කෙල්ලෝ එහෙම නෙවෙයි
තේරුම් ගනින්
මේ සමාජයේ හොද නරක දෙකම ඉන්න ඕනි
ඒක අනිවාර්යෙන් වෙනවා
උබට,මට,එළකිරි කට්ටියට ඕක නවත්තන්න බෑ
අර අයියා කෙනෙක් කියලා දුන්න වගේ තමන් මුලින් හැදෙන්න ඕනි...